
Education
SONY - MEGA Workshop ඡායාරූපකරණ වැඩමුළුව 2026
About the event
ඡායාරූපකරණයේ නවකයන් සදහා CameraLK මගින් නොමිලේ සංවිධානයකරනු ලබන SONY - MEGA Workshop ඡායාරූප වැඩමුළුව 2026ජුනි 27 වන දින පෙරවරු 9.00 සිට 1.00 දක්වා මරදාන Trace Expert City පරිශ්රයේදී පැවැත්වේ.
Location
Wso2 Telco, 10 Colombo, Sri Lanka
Get directions

