SONY - MEGA Workshop ඡායාරූපකරණ වැඩමුළුව 2026
Education

SONY - MEGA Workshop ඡායාරූපකරණ වැඩමුළුව 2026

À propos de l'événement

ඡායාරූපකරණයේ නවකයන් සදහා CameraLK මගින් නොමිලේ සංවිධානයකරනු ලබන SONY - MEGA Workshop ඡායාරූප වැඩමුළුව 2026ජුනි 27 වන දින පෙරවරු 9.00 සිට 1.00 දක්වා මරදාන Trace Expert City පරිශ්‍රයේදී පැවැත්වේ.

Lieu

Wso2 Telco, 10 Colombo, Sri Lanka

Itinéraire

Cette semaine à Sverige